2026/03/02 Mon
スリランカ環境絵画コンテスト 環境教育
【スリランカ環境絵画コンテストVol. 2】キャンディ編

こんにちは!江原崇裕です。
環境教育隊員として、キャンディ市役所で活動しています。
環境教育隊員4名で進めている「環境絵画コンテスト」。

キャンディ市では、本コンテストに興味を持ってくれた市内の学校や地域を巡回し、環境絵画制作プログラムを実施しました。
プログラムの流れはこうです。

初めに、ゴミ問題や自然環境の急激な変化など、地球全体で起こっている問題について知ります。

次に、それらの問題は、私達の身近にあることをKandy市内で撮影した写真を通じ、自分ごとにして学びます。

最後に、私達にできることは何かを、子ども達に問います。

その後、「自分にできること」を考えながら、子どもたちは自分の思い描く環境を絵に表現しました。

子どもの理想の世界は、実に色彩豊かで、緑の森と綺麗な水、ゾウやキリン、猿、そして人間が調和して暮らしていました。

私もこんな世界に住みたいなと思う素敵な環境が、そこにはありました。

結果として、16の学校と地域から、359枚の絵画が集まりました。

地域審査を実施し、8枚の地域入賞作品を決定。これから町で表彰を実施する予定です。

この場を借りて、本コンテストに参加してくれた子ども達とそれを支援してくれた学校の先生や地域の大人に感謝申し上げます。

これからも、ともに美しい街をつくりましょう。

ආයුබෝවන්! මම එහර තකහිරො.
මම පරිසර අධ්‍යාපන සේවා නිලධාරියෙකු ලෙස මහනුවර නගර සභාවේ කටයුතු කරමින් සිටිමි.
පරිසර අධ්‍යාපන නිලධාරින් 4 දෙනෙකුගෙන් සමන්විතව ක්‍රියාත්මක කරන “පරිසර චිත්‍ර තරඟය”, මහනුවර නගරයේ මෙම තරඟය ගැන උනන්දුවක් දක්වූ පාසල් සහ ප්‍රදේශ වෙත සංචාරය කරමින්, පරිසර චිත්‍ර නිර්මාණ වැඩසටහනක් ක්‍රියාත්මක කළෙමු.
මෙම වැඩසටහනේදී පහත සදහන් ක්‍රියාමාර්ග ඔස්සේ තරගය සංවිධානය කරන ලදී.
01. ඉතා වේගයෙන් වෙනස් වන ස්වභාවික පරිසරය හා කසළ ගැටලුව වැනි ගෝලීය ගැටළු පිළිබඳ දැනුවත් කිරීමක් මුලිකව සිදු කරන ලදී.
02. මෙම ගැටළු සමස්ථ ශ්‍රී ලංකාව තුළ පවතින බවත්,එමෙන්ම මහනුවර නගරයේ ගත් ඡායාරූප මගින් පෞරුෂමය අයුරින් දැන .ගටහ හැකි වීම.
03. අපට කළ හැක්කේ කුමක්දැයි ළමුන්ගෙන් විමසන ලදී.
ඊට පසුව,“මට කළ හැකි දේ” සිතමින්,ළමුන් තමන්ගේ පරිසරය පිළිබඳ සිහිනයන් චිත්‍ර ලෙස ඉදිරිපත් කළහ.
ළමුන්ගේ වාසනාවන්ත ලෝකය වර්ණවත් වූ අතර,කළුවර වනාන්තර,පිරිසිදු ජලය,අලි,කිරළි,වඳුරු සහ මිනිසුන් සන්සුන්ව එක්ව ජීවත්වන ලෝකයක් වූවෙය.
මමද එවැනි ලෝකයක ජීවත්වීමට කැමති බව දැනුණි. එය මනරම් වටපිටාවක් විය තවද කැමැත්තෙන් ජීවත්විය හැකි සුන්දර පරිසරයක් විය.
මෙම වැඩසටහනෙහි ප්‍රතිඵලයක් වශයෙන් නාගරික බල ප්‍රදේශයේ පාසල් 16 ක් ආවරණය කරමින් චිත්‍ර 359 ක් එකතු විය.ඉන්පසු ප්‍රාදේශීය විනිශ්චය මණ්ඩලයකින් උත්කෘෂ්ට වූ චිත්‍ර 8 ක් තෝරා ගන්නා ලදී. එමෙන්ම මෙවැනි චිත්‍ර සම්මානයට ලක්කිරීම සඳහා නගරයේ උත්සවයක් සංවිධානය කිරීමට අප සැලසුම් කර සිටිමු.
මෙම අවස්ථාව සදහා ,මෙම තරඟයට සහභාගී වූ ළමුන්ටත්,ඔවුන්ට සහය වූ ගුරුවරුන්ටත් ,මහනුවර මහා නගර සභාවේ ගරු නගරාධිපති තුමන් ඇතුළු නිලධාරීන්ටත් ආරාධනා කිරීමට අපේක්ෂා කෙරේ.
ඉදිරියටත්,අපි එකට සුන්දර නගරයක් ගොඩනඟමු!
SHARE





